බප/පිලි/ බුද්ධඝෝෂ මහා විද්‍යාලය

Children's Day Celebration

WhatsAppImage2023-12-11at080806.jpeg
WhatsAppImage2023-12-11at080806.jpeg

අප පාසලේ නිල ව‍ර්ණය ලෙස භාවිතා කරන්නේ මෙරුම් සහ තද කහ වර්ණයයි. පාසල් නිල ඇදුමෙන්, පාසල් ධජයෙන් හා පාසලේ ක්‍රීඩා නිවාස ආදී සියළු අංගයන්වල අනන්‍යතා වර්ණ ලෙස මෙම වර්ණ භාවිතා කරයි.

මෙරුම් වර්ණය තද කහ