නමදිමු පාසල් මව්.......
ශ්‍රී ජය බුදුගොස විදුහල් මාතා සැරදේ // ශිල්ප ශාස්ත්‍ර විද්‍යාලොව පූජිත සකල කලා ලොව දසත විරාජිත අදරින් බැතියෙන් සැමට බෙදාදේ
ශ්‍රී ජය බුදුගොස විදුහලේ මාතා සැරදේ // රටට දැයට හිත වැඩ ඇති දරුවෝ ඔබ තුරුලෙ සිප් සත ලැබුවෝ පරම උදාර වූ ගුණ නැණ නින ඔබ පතලයි දස දෙස හිරුමෙන් නුඛ ගැබ
ශ්‍රී ජය බුදුගොස විදුහල් මාතා සැරදේ // මෝහය සුන්කොට ඥාණය තරකොට මහීමෙන් ඔබ විදා පරම සුගමිහිර පිවිතුරු පෙම්බර ඔබ දරුවෝ අප වේ
ඔබ අපේ ගුරු මෑණී සදා කල් දෙවියනි රැක දේවා // ශ්‍රී ජය බුදුගොස විදුහල් මාතා සැරදේ // ශ්‍රී ජය....





