බප/පිලි/ බුද්ධඝෝෂ මහා විද්‍යාලය

Children's Day Celebration

WhatsAppImage2023-12-11at080806.jpeg
WhatsAppImage2023-12-11at080806.jpeg

විදුහල්පති පණිවිඩය

සබීතා De A ගුණතිලක

බප/පිළි/ බුද්ධඝෝෂ මහා විද්‍යාලය දිනෙන් දින විශිෂ්ඨත්වය කරා පිය නගල අප පාසල පළාතේ ඇති දීප්තිමත් පාසලකි. අප සිසු දරුවන් කලාප, පළාත් මෙන්ම ජාතික මට්ටමේ ජයග්‍රහණ රාශියකට උරුමකම් කියන අතර, පාසලෙන් බිහි වූ කීර්තිමත් ආදි සිසුන් ද බොහොමයකි. අද වන විට ඔවුන් රටේ ඉහළ තැන්වන තනතුරු දරමින් රට දැය වෙනුවෙන් සුවිශේෂි මෙහෙවරක් ඉටු කරති.  

අප විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ ගුරු මහත්මියගේ හා සිසු දරුවන්ගේ සහභාගිත්වයෙන් පාසලේ වෙබ් අඩවියක් නිර්මාණය කිරීම පිලිබදව මාගේ හද පිරි ප්‍රෂන්ශාව පළකර සිටිමි .
එසේම මෙවැනි වෙබ් අඩවියක් නිර්මාණය තුලින් දරුවන්ගේ  කුසලතා ඔප්නන්විමට හැකියාව ලැබීම අප ලැබූ ඉතා විශාල ජයග්‍රහණයකි.එමගින් නව  තාක්ෂණ ක්‍රමවේදයක් ඔස්සේ අධාපනය් කටයුතු හැදෑරීමට මෙය මහගු අවස්තාවක් කර ගනු ඇති මා විශ්වාස කරමි.
මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම උදෙසා ඇපකැපවී කටයුතු කරන ලද ගුරුමහත්මිය ඇතුළු දරුවන්ට විශේෂ ප්‍රණාමය පල කිරීමට කැමැත්තෙමි.

 

සබීතා De A ගුණතිලක
විදුහල්පති
බප/පිළි/ බුද්ධඝෝෂ මහා විද්‍යාලය.